මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු වැදගත් කරුණු

මෙය මුස්ලිම්වරයෙකු නොදැන සිටිය නොහැකි ගැටළු වලට සරල සහ පහසු ප්‍රවේශයක් අඩංගු ව්‍යාපෘතියකි. ඒ තුළ ඇදහිල්ල, නීති විද්‍යාව, චරිතාපදානය, ආචාර විධි, අර්ථ නිරූපණය, හදීස්, සදාචාරය සහ දික්ර් යන කරුණු ඇතුළත් වන අතර, විශේෂයෙන් කුඩා දරුවන් සඳහාත් එමෙන් ම සියලුම වයස්වල වැඩිහිටියන් සඳහාත් ඉස්ලාම් ආගමට අලුතින් ප්‍රවේශ වූ අය සඳහාත් මෙය ඉතා සුදුසු වේ.